අලුතින් කොරෝනා රෝගීන් 12ක් ; එකතුව 847ක්

කොවිඩ් 19 ආසාදිතයන් 12 දෙනකු අද රාත්‍රී වනවිට හඳුනාගෙන තිබිණි.

ඒ අනුව කොරෝන රෝගීන් සංඛ්‍යාව 847 දක්වා ඉහල ගියේ ය.

මෙමතත්ත්වය වාර්තා වුයේ අද රාත්‍රී 9.00 වනවිට ය. පසුගිය දිනවල කොවිඩ් අසාදිතය වැඩි පිරිසක් ගැන වාර්තා ලැබුනේ රාත්‍රී  12.00 පසුවීමෙන් පසුව ය.

අද හමු වූ ආසාදිතයන් 12 දෙනා ද වැලිසර නාවික හමුදා පොකුරෙන් බව දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *