ඊයේ රෝගීන් 11යි; එකතුව 835යි

තවත් කොවිඩ් 19 රෝගීන් 11 දෙනකු හමු වූ බව අද උදේ වාර්තා වීය.

ඒ අනුව සමස්ත රෝගී සංඛ්‍යාව 835 දක්වා ඉහල ගියේය.

අලුතින් හමුවූ රෝගීන් සියලු දෙනා නාවික හමුදා සාමාජිකයින් බව ද වාර්තා වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *