අද අලුත් කොරෝනා රෝගීන් 26 යි; එකතුව 823යි

කොවිඩ් 19 රෝග ආසාදිතයින් 26 දෙනකු අද දින හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව මෙරටින් හමු වූ මුළු රෝගීන් සංඛ්‍යාව 823 ක් බවට පත්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *