අද අලුත් කොරෝනා ආසාදිතයින් 23ක් ; සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 797 ක්

අද (06) තවත් කොරෝනා ආසාදිතයින් 23දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 797 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *