කොරෝනා ආසාදිත සංඛ්‍යාව 452 දක්වා ඉහළට

අද රාත්‍රී 10.00 වනවිට කොරෝනා ආසාදිත සංඛ්‍යාව  452 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී වාර්තා වූ ආසාදිතයන් ගණන 32කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *