අලුතින් කොව්ඩ් 19 අසාදිත රෝගීන් 20 ක් අද දින හඳුනාගෙන ඇත.
ඒ අනුව මෙරටින් සොයාගත් රෝගීන් සංඛ්‍යාව 440ක් දක්වා ඉහල ගොස් ඇත.
මෙලෙස කොවිඩ් රෝගීන් විශාල ලෙස වැඩිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරේ භටයන් අතර හා ඔවුන් මගින් රෝගය ව්‍යාප්ත වීමයි.