ඇඳිරි නීතිය මැද නිවසින් එළියට බැසීම හැඳුණුම්පතේ අවසන් අංකයට අනුව – ජනපතිගෙන් නව නිවේදනයක්

ඇඳිරි නීතිය පවතින කාලය තුළ අත්‍යව්‍යශ කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැර යාමට පුද්ගලයින්ට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කර ගනිමින් බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *