ඇඳිරිය මැයි 4 තෙක් දිගු කරයි



කොළඹ,ගම්පහ,කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක වලට පනවා තිබු ඇදිරිනිතිය මැයි මස 4 වැනිදා උදැසන 5 දක්වා දිර්ඝ කර තිබේ.

අනිකුත් දිස්ත්‍රික්ක වලට පනවා තිබු ඇදිරිනිතිය අපෙු්ල් 27 වැනිදා උදැසන 5 ට ඉවත් කර නැවතත් එදිනම රාත්‍රි 8 පනවනු ලැබේ.

ඉන් අනතුරුව අනෙකුත් දිස්ත්‍රික් වලට ඇදිරිනිතිය මැයි 1 වැනිදා දක්වා පනවනු ලබනුයේ රාත්‍රි 8 සිට පසුදා උදැසන 5 දක්වා පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *