පෑලියගොඩ මාළු වෙළෙඳපොලේ කොරෝනා නැහැ

පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ කිසිවකුට කොවිඩ් 19 අසාදනය වී නැති බව PCR පරීක්ෂණ මගින් තහවුරු වී ඇත . එහි ඊයේ දිනයේ පරීක්ෂණ 529ක් සිදු කළ  අතර ඒ කිසිවකුට කොරෝනා අසාදිතව නැති බව වාර්තා වී ය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ මෙය තමන්ට විශාල අස්වැසිල්ලක් වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *