වැලිසර නාවික හමුදා කඳවුරේ 29කට කොරෝනා ; අද 38යි ; එකතුව 368යි

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කළ සෙබළුන් 29කට කොවිඩ් 19 අසාදනය වී ඇති බව අද කරන ලද පරීක්ෂණ මගීන්  හෙළි වී ඇත . මෙම හෙළි වීමත් සමඟ නාවික කඳවුර වසා දමා  සියලු දෙනා  නිරෝධායනයට යොමු කොට ඇත.

අද තවත් රෝගීන් 9ක් සමග අලුතින් වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 38කි.

ඒ අනුව මෙරටින් හමු වූ කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව අද සවස වනවිට 368ක් දක්වා ඉහල ගියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *