දෙරණේ චතුරට එරෙහිව GMOA වෙනුත් පැමිණිල්ලක් !

කට මැත දෙඩවීම නිසා පසුගිය දා අවස්ථා කිහිපයක් දී ම විවේචනයට ලක් වූ දෙරණ රුපවාහිනියේ චතුර අල්විස් මාධ්‍යවේදියාට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දෙරණ පාලනාධිකාරිය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

තමන් ඖෂධ මාෆියාවට සම්බන්ධ බවට ඇගෙන පරිදි අපහාසාත්මක ප්‍රකාශයක් චතුර අල්විස් මාධ්‍යවේදියා  කළ බවට මෙම පැමිණිල්ලෙන් චෝදනා කොට තිබේ. රෝහල්වල පවතින ඖෂධ හිගය පිළිබඳව තමන් හෙළිදරවු කිරීම චතුර අල්විස් මධ්‍යවේදියාගේ මෙම අපහාසාත්මක ප්‍රකාශයට හේතුව ලෙස වෛද්‍ය සංගමය සදහන් කරයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *