වෙළෙඳ පොලෙන් අතුරුදන් කහ සඳහා ආණ්ඩුවෙන් සහතික මිලක් !!!

පිටරටින් ගෙන්වීම නතර කිරීමත් සමඟ මේ වනවිට වෙළෙඳ පොලේ සොයාගත නොහැකි තත්ත්වයට පත්ව තිබෙන කහ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය කටයුතු කොට ඇත.

ඒ අනුව කහ කුඩු කිලෝවක් සඳහා වන උපරිම සිල්ලර මිල රුපියල් 750 කි.

කෙසේ වතත් කුමන මිලකට හෝ ලබා ගැනීමට වෙළෙඳ පොලේ කහ නොමැති බව පාරිභෝගිකයෝ කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *