ඊයේ අලුත් රෝගීන් 6යි ; කොරෝනා අසාදිත සංඛ්‍යාව 310 ට නගී

තවත් කොරෝනා ආසධිතයින් 6 දෙනකු ඊයේ හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව කොවිඩ් 19 ආසාධිත මුළු සංඛ්‍යාව 310 දක්වා ඉහල ගොස් ඇත.

මේ අතර රෝගීන් 110 දෙනකු සම්පුර්ණ සුවය ලබා මේ වන විට පිටව ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *