මහ මැතිවරණය ජුනි 20 ; ගැසට් පත්‍රය නිකුත් කෙරෙයි

මහ මැතිවරණය ජුනි මස 20 දින පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිසම අද තීරණය කොට ඇත.

ඒ සඳහා වන ඇති විශේෂ ගැසට් පත්‍රය අද රාත්‍රියේ නිකුත් කෙරෙන බව වාර්තා වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *