කොරෝනාවෙන් සුවය ලබා තවත් අයෙක් පිටව යයි



කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා අද (10) තවත් පුද්ගලයකු පිටත්ව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව වයිරසය ආසාදනය වී සුවය ලබා පිටත්ව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 50 කි.

මලිෂා ගුණවර්ධන

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *