අද කොරෝනා ආසාධිතයින් 4යි. එකතුව 110යි. තව දෙදෙනකුට සුවයි.

අද දින අලුතින් කොවිඩ් 19 රෝගීන් හතර දෙනකු හඳුනාගැනීමත් සමග දිවයිනේ මෙතෙක් හදුනාගත් රෝගීන් සංඛ්‍යාව 110ක් බවට පත්විය.

අද දෙදෙනෙකු සම්පුර්ණ සුවය ලබා පිටව ගියේය. ඒ අනුව සුවය ලැබූ මුළු සංඛ්‍යාව 9 කි.

ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 101කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *