කොරෝනා රෝගීන් ඊයෙත් නෑ ; පසුගිය දින තුනට ම 4 යි.

කොවිඩ් 19 වෛරසය අසාධනය වූ කිසිවකු ඊයේ දිනයේ දී  ද වාර්තා නොවූ බව සෞඛ්‍ය අංශ කියයි.

පෙරේදා රාත්‍රීයේ වාර්තා  වූ රෝගීන් හතර දෙනා හැරුණු විට වෙනත් රෝගීන් කිසිවකු පසුගිය දින තුන තුල හදුනාගෙන නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *