කොටස් වෙළෙඳපොළ වසා දමයි

මේ සතියේ ඉදිරි දින කිහිපයේ දී ද කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමීමට තීරණය කොට ඇත. ඒ අනුව මෙම සතිය ම කොටස් වෙළෙඳපොළ වසා  දමා තිබෙනු ඇත.

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පසුගිය සතියේ ද ක්‍රියාත්මක වුයේ නැත . ඊට පෙර සතියේ දී දින තුනක දී කොටස් වෙළෙඳ පොළ බිඳ වැටීම නිසා එහි ගනු දෙනු ඇත හිටුවීමට සිදුවීය.

අපගේ වෙළෙඳපොළ ආරංචි මාර්ග කියන්නේ ඉදිරි සතියේ දී ද කොටස් වෙළෙඳපොළ වසා දැමීමට සිදුවනු ඇති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *