කොවිඩ් 19 ආසාධිත සංඛ්‍යාව 100ක් වෙයි

කොවිඩ් 19වයිරසයෙන්  ආසාධිත සංඛ්‍යාව 100ක් ලෙස අද සවස 3.00 වනවිට වාර්තා වී ය.

ඊයේ සවස් වනවිට රෝගීන් 97ක් වාර්තා වූ අතර අද තව රෝගීන් තිදෙනකු මේ වනවිට හඳුනාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *