කොළඹ, ගම්පහ, කළුතර ඇඳිරි නීතිය දිගටම

කොවිඩ් 19 අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය නැවත දන්වනතුරු ක්‍රියාත්මක බව රජය නිවේදනය කරයි.

මෙම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සිකුරාදා උදේ ඉවත්කරන බව කලින් නිවේදනය කොට තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *