ඥානසාර හිමියෝ කුරුණෑගලින් නාමයෝජනා බාරදෙති

ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා අපේ ජනබල පක්ෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා බාරදුන්හ.

උන්වහන්සේගේ විසින් නාමයෝජනාව කුරුණෑගල දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරි වෙත අද (19) බාරදෙන ලදී.

මෙවර මහමැතිවරණය සඳහා අතුරලියේ රතන හිමියන්ගේ නායකත්වය යටතේ අපේ ජනබල පක්ෂය තරග වදී.

ඥානසාර හිමියෝ එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නායකයා වශයෙන් කටයුතු කරති.

(පුෂ්පකුමාර ජයරත්න)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *