|

රනිල් , සජිත් කොළඹින් තරග බිමේ

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් විකමසිංහ මහතා සහ එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා යන දෙදෙනා ම මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයේ තරග වදින බව වාර්තා වෙයි .

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින අතර සජිත් ප්‍රේමදාස මහතා තරග වදින්නේ සමගි ජන බලවෙගයෙනි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *