තව දින තුනක් නිවාඩු

අදත්, හෙටත්, අනිද්දාත් රජයේ නිවාඩු දින ලෙස රජය ඊයේ රාත්‍රියේ ප්‍රකාශයට පත් කළේය.

තම සේවකයන්ට ද නිවාඩු ලබාදෙන ලෙස රජය පෞද්ගලික අංශයෙන් ද ඉල්ලීමක් කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *