රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ පක්ෂයේ හතර දෙනෙක් පොහොට්ටුවෙන් ඡන්දෙට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම වෘත්තීය සමිති හැව ගලවා දමා පක්ෂයක් ලෙස මෙවර මහ මැතිවරණයට තරග වදින්නට නාම යෝජනා ලබාගෙන ඇත.

සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය ඇතුළු හතර දෙනකුට පොහොට්ටුවේ නාම යෝජනා හිමි වී ඇති බව වාර්තා වෙයි .

පසුගිය රජයට එරෙහිව දිගින් දිගට උද්ඝෝෂණ හා වැඩ වර්ජන කරමින් එම රජය පරාජය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශාල වැඩ කොටසක් ඉටු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *