අතුරලියේ රතන හිමි අතරමං !

දේශපාලනයේ බලවත් චරිතයක් වීමට පසුගිය කාලයේ උපවාස , විරෝධතා කරමින් මහත් වෙහෙසක් ගත්  අතුරලියේ රතන හිමියන්ට කිසිදු පක්ෂයකින් නාමයෝජනා ලැබී නැති බව වාර්තාවෙයි .

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් තමන්ට අවස්ථාව ලැබෙනු ඇතැයි රතන හිමියන් බලාපොරොත්තුව සිටිය ද එම බලාපොරොත්තුව ද ඉටු වී නැත .

මෙම තත්ත්වය යටතේ තමන් වහන්සේ වෙන ම පක්ෂයකින් මැතිවරණයට තරග කරන බව රතන හිමියන් ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *