හෙට කොරෝනා නිවාඩුවක්

හෙට දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇත . කොරෝනා රෝගීන් දහ දෙනකු ශ්‍රී ලංකාව තුලින් සොයා ගැනීමත් සමග ආණ්ඩුව මෙම තීරණය ගෙන ඇත .

එමෙන්ම දිවයිනේ සියලු සත්වොද්යාන ද දින දාහතරකට වසා දමා ඇත .

මහජනයා විශාල වශයෙන් රැස්වන උත්සව හා රැස්වීම් ද සති දෙකකට තහනම් කොට තබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *