මේ සතිය තුළ තෙවැනි දිනටත් කොළඹ කොටස් වෙළඳපොලේ ගනුදෙනු නවතී !

අද (13) පෙරවරුවේත් ගනුදෙනු ආරම්භ වී පැය බාගයක් තුළ කොළඹ කොටස් වෙළඳපොලේ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමට සිදුව තිබේ. 

ඒ, අද උදෑසන 10.02 වන විට S&P SL20 දර්ශකය 05.04%කින් පහළ වැටීම නිසාය. 

සියලු කොටස් මිල දර්ශකය ද ඒකක 5000න් පහළට පැමිණෙමින් 4810.10ක් ලෙස සටහන් වී තිබිණි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *