කොළඹ කොටස් වෙළෙඳපොළ නවතා දමයි !

කොළඹ කොටස් වෙළෙඳපොළේ වැඩ කටයුතු අද (මාර්තු 10 ) උදේ හදිසියේම නවතා  දමනු ලැබීය. කොටස් මිල වේගයෙන් පහත වැටීම නිසා මම පියවර ගෙන තිබේ .

අද උදේ කොටස් වෙළෙදපොලේ ගනුදෙනු ආරම්භ කිරීමෙන් පසුව කොටස් මිල දර්ශක වේගයෙන් පහත වැටෙන්නට පටන්ගත් බව වාර්තා වෙයි .

කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු යලි අරභීම පිළිබඳව මේ දක්වා කිසිදු තීරනගක් ගෙන නැති බව කියති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *