වරෙන්තුව ඉවත් කරන්නැයි රවිගෙන් ඇපෑලක්

තමන් අත් අඩංගුවට ගන්නා  ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරන ලද වරෙන්තුව ඉවත් කරන ලෙස ඉල්ලා රවී කරුණානායක මහතාගෙන් අභියාචනයක් අභියාචනාධිකරණයට අද ඉදිරිපත් කරනු ලැබී ය. රවී කරුණානායක මහතාගේ නීතිඥයන් විසින් මෙම අභියාචනය ඉදිරිපත් කළේය .

රවී කරුණානායක මහතා අත් අඩංගුවට ගන්නා  ලෙස නියෝගය පසුගිය සිකුරාධා නිකුත් කරනු ලැබුව ද මේ දක්වා ඒ මහතා අත් අඩංගුවට ගත හැකි වී නැත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *