අලියාගෙන් තරග කරන්න එජාප නාමයෝජනා කැදවයි

එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් මැතිවරණය තරග කිරීමට අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කොට ඇත .

පක්ෂයෙන් තරග කිරීමට නාම යෝජනා කැදවීමට තීරණය කොට ඇති අතර නාම යෝජනා මණ්ඩලයක් ද පත් කොට ඇත .

රනිල් වික්‍රමසිංහ , සජිත් ප්‍රේමදාස , අකිල විරාජ් කාරියවසම් , රන්ජිත් මද්දුම බණ්ඩාර , රවී කරුණානායක , කබීර් හෂීම් , නවින් දිසානායක මහත්වරුන් නාම යෝජනා මණ්ඩලයට පත්කොට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *