කපිල චන්ද්‍රසේන පැන ගොස් නෑ ; සී අයි ඩී යට භාරවෙයි

රටින් පැනගොස් ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ ප්‍රකාශ කළ කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිද මීට සුළු මහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී ඇත .

ශ්‍රී ලන්කන් එයාර් ආයතනයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සී අයි ඩී යට භාරවීමෙන් පසු අත් අඩංගුවට ගත බව පොලිස් ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *