පුජිත්ට-හේමසිරිට ඇප

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු  සහ  හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට  කොළඹ මහාධිකරණය  විසින් අද  (05)  ඇප ලබා දුන්නේය.

පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය  වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන්  වූ චෝදනා මත  ඔවුන්  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *