ඉන්ධන මිල සුත්‍රය ක්‍රියාත්මක නොකිරීමෙන් දැනට පාඩුව බිලියන 12ක් – ඇමති බන්දුල ගුණවර්ධන

පසුගිය රජය හදුන්ව දුන් ඉන්ධන මිල සුත්‍රය පසුගිය මස දෙකේ දී ක්‍රියාත්මක නොකිරීමෙන් රජයට සිදු වී ඇති පාඩුව රුපියල් බිලියන 12ක් බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය .

ඉන්ධන මිල සුත්‍රය හොද දෙයක් නමුත් ජනතා විරෝධය නිසා පසුගිය කාලයේ ක්‍රියාත්මක නොකළ බව ඇමතිවරයා කීය .

ඉදිරියේ දී එය යලි ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *