අජිත් ප්‍රසන්න රිමාන්ඩ්

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන මස  07 වැනිදා  තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු  ධම්මික ගනේපොල මහතා  නියෝග කළේය.

මාධ්‍ය  සාකච්ඡාවක් පවත්වා  අධිකරණයට බලපෑම් කිරීම සහ විනිසුරුවන්ට  චෝදනා කළැයි   නීතීපති ගොනු කළ නඩුවක් සම්බන්ධයෙන්  මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

 මානසික  වෛද්‍ය වාර්තා කැදවීමකින්  අනතුරුව   චෝදනා ගොනු කිරීමටද එහිදී නියෝග කෙරිණි.  

( නිමන්ති රණසිංහ ) 

(ඡායාරූප – චතුර එස් කොඩිකාර)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *