ලොකු බලාපොරොත්තු තියාගන්න එපා! – කෝටිපති ජෝජ් සොරෝස් අනතුරු අගවයි .

ශ්‍රී ලංකාව වැනි රටවල් ඉදිරි කාලයේදී සංවර්ධනය පිලිබඳ පමණට වඩා ඉහල බලාපොරොත්තු තබා නොගත යුතු බවත් , අමාරු තත්ත්ව යටතේ තීරණ ගෙන ක්‍රියාත්මක වියයුතු බවත් කෝටිපති ව්‍යාපාරික ජෝජ් සොරෝස් මහතා කොළඹ ආර්ථික සමුළුව අමතා ප්‍රකාශ කොට ඇත. දැනට ලෝකයේ පවතින ආර්ථික තත්වය දියුණුවන රටවලට යහපත් නැති බවද ,මෙම රලවලින් ඉවතට යෝජනා ගලා ය හැකි බවද සොරෝස් මහතා ප්‍රකාශ කොට තිබේ .

චීනයේ ඇතිවී තිබෙන ආර්ථික පසු බස්ම් ලෝකයටම අහිතකර ලෙස බලපාන බව ඒ මහතා පෙන්වා දී තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *