විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත කරුණාතිලක මහතා පත්කිරීමට එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම අද තීරණය කළේය . කරුණාතිලක මහතා පසුගිය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *