සභා නායක දිනේෂ් ,ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන්

පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත් කිරීමටත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත් කිරීමටත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද තීන්දු කළේය .

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද රැස්වුයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *