ඇමති මණ්ඩල සංශෝදනය ජනවාරි 15 දා ?

හයපාලන ආණ්ඩුවේ ප්‍රථම ඇමති මණ්ඩල සංශෝදනය ජනවාරි 15දා සිදුවනු ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි . එහිදී ප්‍රබල ඇමතිවරුන් දෙදෙනකු ඇතුළු කිහිප දෙනකුගේ තනතුරු වෙනස් වන බවත් අලුත් මුහුණු කිහිපයක් ඇමති මණ්ඩලයට එක්වන බවත් දැනගන්නට ඇත . ඒකාබද්ද විපක්ෂයේ ප්‍රබලයින් ලෙස පෙනීසිටි උදවියද තනතුරු ලබාගැනීම මෙහි කැපීපෙනෙන සිදුවීමක් වියහැකි බවද කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *