නව ව්‍යවස්ථාවට ලෙඩ දාන්න අභයාරාම කල්ලිය එක පයින්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදුන්වාදීමේ ආණ්ඩුවේ උත්සාහයට සියලු පක්ෂ සහභාගී කර ගැනීමට ආණ්ඩුව උත්සහ කරද්දී විපක්ෂයේ අභයාරාම කල්ලිය එම උත්සාහය කඩා කප්පල් කිරීමට තීරණය කොට ඇති බව ඔවුන්ගේ දේශපාලන හැසිරීම් මගින් පෙන්නුම් කරමින් පවතියි . එම කල්ලියේ නායකයකු වන දිනේෂ් ගුනවර්දන මහතා ප්‍රකාශ කොට ඇත්තේ නව ව්‍යවස්ථා යෝජනාවේ බුද්ධාගමට මුල්තැන දී නැති බවයි . ඔහු එසේ කියා ඇත්තේ ව්‍යවස්ථා යෝජනාවක් තවම සකසා නොමැතිව තිබියදීය .

ජී එල් පීරිස් හිටපු අමතිවරයා කියන්නේ ව්‍යවස්ථාවේ ප්‍රධානවගන්ති සංසෝධනයට ජනමත විචාරන 11ක් අවශ්‍ය බවයි .

ජේ ආර්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් නොකර රක ගැනීමට අභයාරාම කල්ලියේ කැපවීම මෙමගින් පෙන්නුම් කරන බව දේශපාලන නිරීක්ෂකයෝ කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *