රාජිත ඇප පිට නිදහස්

හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා ඇප පිට නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තීරණය කළේය .

අධිකරණය එම තීන්දුව දුන්නේ සේනාරත්න මහතා කලින් ඉදිරිපත් කොට තිබු අපේක්ෂිත ඇප අයදුම් පත අද විභාගයට  ගෙන එහි තීන්දුව ප්‍රකාශ කරමිනි .

සේනාරත්න මහතා රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට මහේස්ත්‍රාත්වරයා  නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *