අතුරුගිරියෙන් කොටුවට ගුවන් මාවතක් වසර තුනකින්

දැනට කොළඹ අසන්න ප්‍රදේශවල පවතින මාර්ග තදබදය අවම කිරීමට අතුරුගිරියේ සිට කොළඹ කොටුව දක්වා ගුවන් මාර්ගයක් වසර තුනකදී ඉදිකර නිම කිරීමට සැලසුම් කොට ඇති බව වාර්තා වෙයි . මාලඹේ , බත්තරමුල්ල , රාජගිරිය ,දෙමටගොඩ හරහා කොටුව දක්වා මෙය ඉදිකිරීමට නියමිතය . කැළණි පාලමේ සිට දෙමටගොඩ දක්වා ඉදිවන මාර්ගයකින් එය කටුනායක අදිවේගී මාර්ගයටද සම්බන්ද වනු ඇත . පසුව එය ෆොර්ට් සිටි හා ඩුප්ලිකෙසන් පර සමගද සම්බන්ද කිරීමට නියමිතය .

කොළඹ වාහන තදබදයට විසදුමක්  ලෙස මෙය ප්‍රමුකතා පදනමකින් ක්‍රියාත්මක කරන බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *