චම්පිකගේ නඩුවෙන් පොලිසිය කැළඹෙයි

හිටපු ඇමති පාටලී චම්පික රණවක මහතාට එරෙහිව නඩු පැවරීම සදහා රජය ගෙනයන ක්‍රියා මාර්ග සමග පොලිසිය තුළ ද කැළඹීමක් හටගෙන ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි .

එයට හේතු වී ඇත්තේ පොලිස් නිලධාරීන් පිරිසකට ද මෙහි දී චෝදනා එල්ල වන තත්වයක් පැන නැගීමයි . හිටපු පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් අට දෙනකුට මෙම චෝදනා වලට මුහුණ දීමට සිදුවන බව කියති .

මෙය සියලු පොලිස් නිලධාරීන්ට අහිතකර ලෙස බල පෑ හැකි පුර්වාදර්ශයක් විය හැකි බවට පොලිසිය තුළ කතා බහට ලක්ව ඇතැයි කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *