මේවා අපිට හොඳ පාඩම් – හිරුණිකා

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ස්වාමීන් වහසේලා සහ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් අදහස් ප්‍රකාශ කරමින් පැවසුවේ ආණ්ඩුව විරුද්ධ මතධාරීන් මර්දනය ආරම්භ කර ඇති බවයි. 

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදහස් දක්වමින් පැවසුවේ මේවා අපට හොඳ පාඩම් යනුවෙනි. 

වසර හතරහමාරක් පමණ ආණ්ඩුව කළ සමයේදී හොරු,වංචාකරුවන්, මිනීමරුවන් සම්බන්ධයෙන් පැවසුවද ඇතැමුන්ගේ ඩීල් හේතුවෙන් එකදු පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවද මන්ත්‍රීවරිය පැවසුවාය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *