උතුරේ ආණ්ඩුකාර ධුරය දෙන්න ගිය කතාව බොරු – මුරලි කියයි

තමාට උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය ලබා දීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින බවට පල වූ වාර්තා බොරු බව මුත්තයියා මුරලිදරන් මහතා ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කොට ඇත .

තමන්ට එබඳු ආරාධනයක් නොලැබුණු බවත් , ලැබුනත් එබඳු තනතුරක් බාර නොගන්නා බවත් ඒ මහතා කියා ඇත .

ක්‍රිකට් ක්‍රීඩකයකු වන තමාට දේශපාලනයට ඒමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවද මුරලිදරන් මහතා වැඩිදුරටත් පවසා තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *