විපක්ෂ නායක සජිත් – එජාපය කතානායකට දන්වයි

විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කතානායක කරු ජයසුරිය මහතා වෙත දැන්ව යවා ඇත .

එම ලිපිය පිළිගත් බව කතානායක කාර්යාලය ඊයේ නිවේදනය කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *