ජනාධිපති ආර්යාව බඩු ගන්න ඇවිත්

ජනාධිපති ආර්යා අයෝමි රාජපක්ෂ මහත්මිය ඊයේ ඇඹුල්දෙණිය ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයකට පැමිණ නිවසට අවශ්‍ය බඩු මිල දී ගත බව එම වෙළඳ සලේ සේවකයෝ කියති .

මිරිහානේ පදිංචිව සිටින ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගේ බිරිඳ මීට පෙරද මෙම සුපිරි වෙළෙඳ සලට පැමිණ ඇති නමුත් ජනාධිපති ආර්යාව වූ පසු මෙලෙස පැමිණීම සේවකයන් අපේක්ෂා නොකළ බව ඔවුන්ගේ කතා බහෙන් තහවුරු වීය .

බොහෝ දෙනා  කිවේ මෙම තත්වය දිගටම පවත්වා ගන්නේ නම් හොද බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *