චම්පික රණවක එජාපයට !

ජාතික හෙළ උරුමයේ නායක චම්පික රණවක මහතා එම පක්ෂයේ ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි .

ඒ සමග ජාතික හෙළ උරුමය විසුරුවා හැර එම සියලු දෙනා එජාපයට බැදීම ගැන ද සාකච්චා වෙමින් පවතින බව දන ගන්නට ඇත .

කුඩා පක්ෂයක් ලෙස කටයුතු කිරීම අවසන් කොට ප්‍රධාන ධාරාවේ දෙසපලනයට පැමිණීමට මෙම තීරණය ගන්න බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *