මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ  අද (21) දිවුරුම් දුන්නේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන මෙම උත්සවයට  හිටපු  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරු රැසක් මේ අවස්ථාවට එක්ව සිටිති.

(ඡායාරූප -චතුර එස් .කොඩිකාර )

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *