අද පත් කළ නව ආණ්ඩුකාරවරු

ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වන පරප්පාඩු සඳහා නව ආණ්ඩුකාරවරුන් අද පත් කොට ඇත .

ඒ අනුව දකුණු පළාතට – විලී ගමගේ, බස්නාහිර පළාතට – විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල, ඌව පළාතට – රාජා කොල්ලුරේ, මධ්‍යම පළාතට – ලලිත් යූ. ගමගේ, සබරගමුව පළාතට – ටිකිරි කොබ්බෑකඩුව, වයඹ පළාතට – ඒ.ජේ.එම්. මුසාමිල් යන මහත්ම මහත්මීන් පත් කොට ඇති බව වාර්තා වෙයි .

එමෙන්ම  නැගෙනහිර පළාතට  – මාහාචාර්ය තිස්ස විතාරණ මහතා පත්කිරීමට නියමිත බවද වාර්තා වෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *