මහින්ද ඇතුළු නව කැබිනට් මණ්ඩලය හෙට හවස දිවුරුම් දෙයි

හිටපු ජනාධිපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හෙට හවස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය .

ඒ සමග නව කැබිනට් මණ්ඩලයද දිවුරුම් දෙන බව වාර්තා වෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *